දරුවනි,
👉 මැයි මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සඳහා පැවැත්වෙන ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍යය සුවිශේෂී සීඝ්‍ර පුනරීක්ෂණ සම්මන්ත්රණ මාලාව The special rapid revision seminar series for the Mathematics subject of the May G.C.E. Exam. English Medium and Sinhala Medium (Quick Revision Seminar Series) සඳහා ඔබත් අදම සහභාගිවීම සඳහා ලියාපදිංචි වන්න. Register to participate today.
දේශන සිංහල මාධ්‍ය වැඩසටහන මාර්තු.16 වන සෙනසුරාදා පෙරවරු 08:00 සිට 11:00 දක්වා
Lectures English Medium Program Saturday 16th March 08:00 PM to 11:00 PM
ලකුණු ලබාගැනීම සඳහා සැකසූ වසර තිහකට අධික පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ක්‍රමවේදයන් ඔස්සේ සකසන ලද, WINMATHS ආයතනයටම පොදු වූ කෙටි ක්‍රම මගින් ආවරණය වන ලෙස සැකසූ සුවිශේෂී සීඝ්‍ර පුනරීක්ෂණ සම්මන්ත්රණ මාලාවකි,
සියලු විෂය කාරණා මුලසිට පුනරීක්ෂණය.
දයාබර දරුවනි,
⛔ අපගේ ගිණුම් අංකයට සම්මන්ත්රණ ගාස්තු බැරකොට මාර්තු.02 වන සෙනසුරාදා දින පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.
නැතිනම් ඉහත ලින්ක් මගින් online ගෙවීම් සිදුකරන්න.
⛔ ගාස්තු ගෙවු රිසිට්පත සමග ඔබ සම්මන්ත්‍රණයට සහභාගී වන මාධ්‍ය සඳහන් කර අප වෙත WHATSAPP මගින් එවන්න
එවිට ZOOM LINK හා සම්මන්ත්රණ පත්‍රිකා සහ අනෙකුත් PDF ලේඛන ලබාගත හැක….
පසුව අප විසින් ඔබව අදාල ගෘප් එකට එකතු කරනු ඇත.
ස්තුතියි
ඔබේ ආදරණිය ගණිත ගුරුතුමා
නිහාල් ප්‍රේමරත්න
කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ගණිතාචාර්ය
WINMATHS ආයතන නිර්මාතෘ,
වැඩසටහන් අධ්‍යක්ෂක
හැකි තරම් ඔබේ ආදරණිය 11 වසර මිතුරන් සමග share කරන්න…
සහභාගි වීම සඳහා විමසීම් :- Easy way of Learning / www.ordering.lk
නුවන් ප්‍රසන්න සුමනරත්න
WhatsApp 0703750538 / 071 393 0751 / 0712024246 / 0703750478 / 0775440751
G.C.E. O/L CLASSIFIED & STRUCTURED ENGLISH PAST PAPERS QUESTIONS & ANSWERS
( New 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬 )
සාමාන්‍ය පෙළ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් වත්මන් පාසල් ( 𝐍𝐞𝐰 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬) නව විෂය නිර්දේශයට අනුකූලව මාතෘකා 14 ක් ඔස්සේ වර්ගීකරණය සහ ව්‍යුහගත කරන ලද, අවුරුදු 33 කට වැඩි ඉංග්‍රීසි පසුගිය විභාග සාමාන්‍ය පෙළ ප්‍රශ්න සහ පිළිතුරු Buy Now