Sale!

G.C.E. O/L CLASSIFIED & STRUCTURED ENGLISH PAST PAPERS QUESTIONS & ANSWERS New Syllabus

Original price was: රු1,900.00.Current price is: රු1,600.00.

සාමාන්‍ය පෙළ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් වත්මන්  පාසල් ( 𝐍𝐞𝐰 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬) නව විෂය නිර්දේශයට අනුකූලව මාතෘකා 14 ක් ඔස්සේ වර්ගීකරණය සහ ව්‍යුහගත කරන ලද, අවුරුදු 33 කට වැඩි ඉංග්‍රීසි පසුගිය විභාග සාමාන්‍ය පෙළ ප්‍රශ්න සහ පිළිතුරු

GUARANTEED SAFE CHECKOUT
  • Visa Card
  • MasterCard
  • American Express
  • Discover Card
  • PayPal
Categories: ,

Description

G.C.E. O/L CLASSIFIED & STRUCTURED ENGLISH PAST PAPERS QUESTIONS & ANSWERS New 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬 

ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ සහ සංයුතිය ඉගෙන ගැනීමට සඳහා දැනට පවතින විශිෂ්ටතම කෘතිය වූ අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් ශ්‍රී ලංකා ජනරජය ලාංඡනය මුද්‍රණය කර ප්‍රකාශයනය කිරීමට අවසරදුන් Easy Way of learning English Grammar and Composition නම් විශිෂ්ට ග්‍රන්ථයේ නිර්මාතෘ නෝමන් සරණවීර මහතා විසින් නිර්මාණය කරන්නට යෙදුණු, සාමාන්‍ය පෙළ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් ඔහු වත්මන් පාසල් ( 𝐍𝐞𝐰 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬) නව විෂය නිර්දේශයට අනුකූලව මාතෘකා 14 ක් ඔස්සේ වර්ගීකරණය සහ ව්‍යුහගත කරන ලද, අවුරුදු 33 කට වැඩි ඉංග්‍රීසි පසුගිය විභාග සාමාන්‍ය පෙළ ප්‍රශ්න සහ පිළිතුරු මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේ මුල් කාලයේ දී නිර්මාණය කිරීමෙන් පසු අවසන් අදියරේ දී වසර විසි පහකට වැඩි අත්දැකීම් බහුල සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි උත්තර පත්‍ර පරීක්ෂක මාලනී පත්මලතා ගුරුවරිය යටතේ නැවත වරක් පූර්ණ අධීක්ෂණය කර ප්‍රකාශයට පත්කර ඇත. මෙම ප්‍රකාශනය මා දන්නා අයුරින් දැනට පවතින සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි නව විෂය නිර්දේශයට අනුව සිදු කර ඇති එකම සහ ප්‍රථම ප්‍රකාශනය බව තවදුරටත් හඳුන්වා දිය හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “G.C.E. O/L CLASSIFIED & STRUCTURED ENGLISH PAST PAPERS QUESTIONS & ANSWERS New Syllabus”

Your email address will not be published. Required fields are marked *