XStore theme

Hotline Order:

+9471 393 0751

Email ID:

ewolsuad@gmail.com

EASY WAY OF LEARNING ENGLISH GRAMMAR AND COMPOSITION

Categories:

Share:

රු2,200.00

EASY WAY OF LEARNING ENGLISH G...

රු2,200.00

Hotline Order:

(+101) 5620 - 8155

Email ID:

ewolsuad@gmail.com

EASY WAY OF LEARNING ENGLISH GRAMMAR AND COMPOSITION
නෝමන් සරණවීර මැතිතුමා නම් උපතින් අන්ධ වූ ගුරුභවතෙකි ඔහු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1982දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධිය ලද අතර 1983 වසරෙදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල උතුරු කණුමුල්දෙනිය මහා විද්‍යාලයට රජයේ ඉංග්‍රීසි උප ගුරුවරයෙක් ලෙස පත්වීම් ලබා එතැන් පටන් 2013 වසරේදී ඉංග්‍රීසි ගුරු උපදේශකවරයකු ව විශ්‍රාම යනතෙක් පාසල් හයක සේවය කළේය එතුමන් විසින් බ්‍රේල් මාධ්‍යයෙන් පොත් විශාල සංඛ්‍යාවක් ලියන ලද අතර සෑම පොතකම මුල් පිටපත් සංස්කරණය කරන ලද්දේ එතුමාගේ දෑතින්ම බ්‍රේල් මාධ්‍යයෙනි. පොදුවේ ගත් කල ලංකාවේ සියලු පාසල්වල සිසුන් ඉංග්‍රීසි භාෂාව සඳහා ලබාගෙන ඇත්තේ ඉතා අවම සාදන මට්ටමකි. පසුගිය වසර 30 තුළ ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන්ගේ ප්‍රතිඵල පරික්ෂා කිරීමෙන් එය තහවුරු වේ. මෙයට හේතුව වරක් මා විමසූ විට ඔහු පැවසුවේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පිළිබඳව ඇති දැනුම දුර්වලතාවයයි පන්ති පෙළපොත් වල ව්‍යාකරණ පාඩම් ඉතා විරලය. එමනිසා ඔහු ව්‍යාකරණ මූලික ග්‍රන්ථයක් නිර්මාණය කරණයට මුල පිරීමට අවශ්‍ය බව වරක් මා සමඟ පැවසූ බව සඳහන් කරනු කැමැත්තෙමි නිසාම Easy way of learning English grammar and composition යන ව්‍යාකරණ ග්‍රන්ථය නිර්මාණය කරන ලදී. එම ග්‍රන්ථය උපයෝගී කරගෙන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රියාවලිය ලංකාවේ පාසල්වල කරනු ලබන්නේ නම් එය ඉතා ඵලදායී වැඩපිළිවෙළක් වනු ඇති බව එතුමන් නිතරම හමුවන විද්වතුන් සමග මෙන්ම එම පොතෙහි පරිගණක අක්ෂර කරණය කරන විට මා සමග ද පැවසීය. එම නිසා එම පොත සිසුන් අතට පත් කිරීම ඔබ අප සියලු දෙනාගේම වගකීම වනු ඇති බව මම නැවත වරක් සිහිපත් කරනු කැමැත්තෙමි එමෙන්ම මෙම පොත සකසා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ මූලික දැනුම ලබාගැනීමට අවශ්‍ය අයට මෙන්ම පරිණත වූවෙකුට වුවද භාවිතා කළ හැකි අයුරින් බැවින් මෙම පොත වයස් භේදයකින් තොරව ද පරිශීලණය කළ හැකි බවට බොහෝ විද්වතුන් පවා ප්‍රශංසා ලිපි මගින් සනාථ කර තිබේ.
පොතෙහි පිටු 455ක් තුළ පරිච්ඡේද 28කින් අන්තර්ගතය ව්‍යුවහගත කර ඇති අතර පොතෙහි ඇගැයීම් වාර්තා දෙකක් 2017 ජනවාරි 22 දින Sunday Island පුවත්පතෙහි ද 2017 පෙබරවාරි 01 දින Daily Mirror පුවත්පතෙහිද පලවී ඇත. ජාතික රූපවාහිනි සේවයේ සන්හිද වැඩසටහන තුළින් ද බෞද්ධයා නාලිකාව ස්වදේශීය ගුවන් විදුලි වැඩසටහන් මඟින් ද මෙම ග්‍රන්ථය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.තවද අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් පුස්තකාල සඳහා ගැනීමට අනුමත කළ ඇති බවත් සිහිපත් කරනු කැමැත්තෙමි.
-නිරංජන සෞම්‍යකුමාර සරණවීර-

Loading...

133 in stock

Classical Chair
Quick View

Classical Chair

රු905.00 Add to Compare
Elephant Head
Quick View

Elephant Head

රු25,000.00 Add to Compare

175 in stock

Xanna Note
Quick View

Xanna Note

රු505.00 Add to Compare
Sale

145 in stock

Fryer with DualZone
Quick View

Fryer with Dual...

Original price was: රු305.00.Current price is: රු280.00. Add to Compare

175 in stock

Xanna Note
Quick View

Xanna Note

රු505.00 Add to Compare

117 in stock

Wooden Classical Chairs
Quick View

Wooden Classica...

රු405.00 Add to Compare

Product Enquiry

EASY WAY OF LEARNING ENGLISH GRAMMAR AND COMPOSITION
නෝමන් සරණවීර මැතිතුමා නම් උපතින් අන්ධ වූ ගුරුභවතෙකි ඔහු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1982දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධිය ලද අතර 1983 වසරෙදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල උතුරු කණුමුල්දෙනිය මහා විද්‍යාලයට රජයේ ඉංග්‍රීසි උප ගුරුවරයෙක් ලෙස පත්වීම් ලබා එතැන් පටන් 2013 වසරේදී ඉංග්‍රීසි ගුරු උපදේශකවරයකු ව විශ්‍රාම යනතෙක් පාසල් හයක සේවය කළේය එතුමන් විසින් බ්‍රේල් මාධ්‍යයෙන් පොත් විශාල සංඛ්‍යාවක් ලියන ලද අතර සෑම පොතකම මුල් පිටපත් සංස්කරණය කරන ලද්දේ එතුමාගේ දෑතින්ම බ්‍රේල් මාධ්‍යයෙනි. පොදුවේ ගත් කල ලංකාවේ සියලු පාසල්වල සිසුන් ඉංග්‍රීසි භාෂාව සඳහා ලබාගෙන ඇත්තේ ඉතා අවම සාදන මට්ටමකි. පසුගිය වසර 30 තුළ ඉංග්‍රීසි භාෂාව සමත් සිසුන්ගේ ප්‍රතිඵල පරික්ෂා කිරීමෙන් එය තහවුරු වේ. මෙයට හේතුව වරක් මා විමසූ විට ඔහු පැවසුවේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ පිළිබඳව ඇති දැනුම දුර්වලතාවයයි පන්ති පෙළපොත් වල ව්‍යාකරණ පාඩම් ඉතා විරලය. එමනිසා ඔහු ව්‍යාකරණ මූලික ග්‍රන්ථයක් නිර්මාණය කරණයට මුල පිරීමට අවශ්‍ය බව වරක් මා සමඟ පැවසූ බව සඳහන් කරනු කැමැත්තෙමි නිසාම Easy way of learning English grammar and composition යන ව්‍යාකරණ ග්‍රන්ථය නිර්මාණය කරන ලදී. එම ග්‍රන්ථය උපයෝගී කරගෙන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රියාවලිය ලංකාවේ පාසල්වල කරනු ලබන්නේ නම් එය ඉතා ඵලදායී වැඩපිළිවෙළක් වනු ඇති බව එතුමන් නිතරම හමුවන විද්වතුන් සමග මෙන්ම එම පොතෙහි පරිගණක අක්ෂර කරණය කරන විට මා සමග ද පැවසීය. එම නිසා එම පොත සිසුන් අතට පත් කිරීම ඔබ අප සියලු දෙනාගේම වගකීම වනු ඇති බව මම නැවත වරක් සිහිපත් කරනු කැමැත්තෙමි එමෙන්ම මෙම පොත සකසා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ මූලික දැනුම ලබාගැනීමට අවශ්‍ය අයට මෙන්ම පරිණත වූවෙකුට වුවද භාවිතා කළ හැකි අයුරින් බැවින් මෙම පොත වයස් භේදයකින් තොරව ද පරිශීලණය කළ හැකි බවට බොහෝ විද්වතුන් පවා ප්‍රශංසා ලිපි මගින් සනාථ කර තිබේ.
පොතෙහි පිටු 455ක් තුළ පරිච්ඡේද 28කින් අන්තර්ගතය ව්‍යුවහගත කර ඇති අතර පොතෙහි ඇගැයීම් වාර්තා දෙකක් 2017 ජනවාරි 22 දින Sunday Island පුවත්පතෙහි ද 2017 පෙබරවාරි 01 දින Daily Mirror පුවත්පතෙහිද පලවී ඇත. ජාතික රූපවාහිනි සේවයේ සන්හිද වැඩසටහන තුළින් ද බෞද්ධයා නාලිකාව ස්වදේශීය ගුවන් විදුලි වැඩසටහන් මඟින් ද මෙම ග්‍රන්ථය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.තවද අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් පුස්තකාල සඳහා ගැනීමට අනුමත කළ ඇති බවත් සිහිපත් කරනු කැමැත්තෙමි.
-නිරංජන සෞම්‍යකුමාර සරණවීර-

Reviews

There are no reviews yet.

Be the first to review “EASY WAY OF LEARNING ENGLISH GRAMMAR AND COMPOSITION”

Your email address will not be published. Required fields are marked

Free Shipping apply to all orders over $100

Guaranteed Money Back in 3 days return.

3 Day Returns in case your damage Item